සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වනවා.

මෙම තරගාවලිය සදහා එක්දින තරග තුනක් ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව දෙරට අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර, එහිදී විස්සයි 20 තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content