විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩි වී ඇති බවට හෙළි වූ නවතම දත්ත වාර්තා වලට අනුවයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ

මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලි නිවාස වෙළෙඳපොල තරගකාරීත්වය ද නොසිතූ ලෙස වර්ධනය වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

WhatsApp Group

Skip to content