දෙහිවල ඕබන් ප්‍රදේශයේ පසුගියදා සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

ඔහු සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද අධිකරණයට හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

WhatsApp Group

Skip to content