”ඕපන් ආම්ස් ”නෞකාවේ ආධාර තොගය ගාසා තීරයට ගොඩබා තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර රැගෙන අදාළ නෞකාව සයිප්‍රසයෙන් පිටත් පිටත් වී තිබුනා.
ඒ අනුව ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන ගිය පළමු නෞකාව මෙයයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ආහාර ද්‍රව්‍ය ගොඩබා ඇත්තේ තාවකාලිකව ඉදිකළ ජැටියක් ආධාරයෙන් බවයි.
මෙම ආධාර තොගයට සහල්, පිටි, රනිල බෝග, ටින් කළ එළවළු ටොන් 200ක් ඇතුළත්.

 

WhatsApp Group

Skip to content