කුමන මැතිවරණයක් පැවැත්වුවද ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු සදහන් කලේ කුරුණෑගල දිස්ත්‍රික්කය විශාල ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණ කරන බවයි.

කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/JONSTERN-FANANDO-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content