කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා ස්වර්ගස්ථ වී තිබෙනවා.

එතුමා ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසු වුණා.

එමෙන්ම ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළ බව සඳහන්.

කෙසේ වෙතත් උන්වහන්සේ කළක් රෝගාතුරව සිට ඇති අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එතුමා ස්වර්ගස්ථ වූ බව යි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content