සංචාරක ඕස්ටේ‍රලියානු කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දික තරඟය අද පැවැත්වෙනවා.

මෙම තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content