ඔරුගොඩවත්තේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක් පිටත්කර හැර ඇති බවයි.

අද අළුයම් කාලයේදී මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content