එළඹෙන වසරේ ජනවාරි මාසය තුළදී සියලුම පළාත් පාලන ආයතනවල මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය මගින් වරිපනම් බදු ඇතු`ඵ සියලුම බදු වර්ග ගෙවීමට හැකි පරිදි නව තාක්ෂණය මගින් කටයුතු කිරීමට හැකි බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

මෙහි අරමුණ වී ඇත්තේ රට තුළ බදු ආදායම වැඩිකර ගැනීම සහ ජනතාවට ඉතාමත් පහසුවෙන් වාර්ෂිකව බදු මුදල් ගෙවීමට හැකි වන පරිදි කටයුතු කිරීම බටටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/JANAKA-WAKKUMBURA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content