අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල් දාහතර ලක්ෂ හයදහස් නවසිය තිස් දෙකක් සදහා ඔක්තෝම්බර් මාසයට අදාළව රුපියල් මිලියන 8775 ක මුදලක් බැංකු වෙත බැර කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිල ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බවයි එම නිවේදනයේ සදහන් වන්නේ

WhatsApp Group

Skip to content