ඔක්තෝබර් මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය ලබන 4 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

පසුගිය මාසයේ ලිට්‍රෝ සමාගම මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවද ලිට්‍රෝ සමාගම සදහන් කළා.

WhatsApp Group

Skip to content