ඒකාබද්ධ සහයෝගීතා අභ්‍යාසයක් ඇමරිකානු නාවික ,මැරීන් බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව සමඟ හෙට සිට ආරම්භ කිරීමට සුදානම් වනවා .

ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ මෙම සහයෝගීතා අභ්‍යාසය මේ මස 23 වනදා දක්වා කොළඹ දී සහ ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත බවයි .

කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය ක්‍රියාත්මකය වනවා .

WhatsApp Group

Skip to content