එළු මස් සහ ඌරු මස් ලෙස පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා ඝාතකාගාර වෙත ප්‍රවාහනය කරමින් තිබු බළලුන් 1,000ක් මුදා හැරීමට චීන පොලිසිය කටයුතු කර තිබෙනවා.

සත්ව ක්‍රියාකාරීන්ගෙන් ලැබුණු තොරතුරාක් මත චීන පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර බළලුන් මුදාහැර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

මෙම බළලුන් නැඟෙනහිර චීනයේ ජියැං සූ ප්‍රාන්තය වෙත ප්‍රවාහනය කරන්නට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content