මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා .

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීමට හැකි වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ .

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content