එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා.

සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ගොවීන් පවසන්නේ.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ එළවලු අඩු මිලකට විකිණීම හේතුවෙන් ඔවුන් ඉතා අසරණ තත්වයකට පත් ව ඇති බවයි.

WhatsApp Group

Skip to content