කොළඹ සහ අවට ප්‍රදේශවල එළවළු මිල තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

බෝංචි සහ ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1,600 කට සහ මාළුමිරිස් කිලෝවක මිල රුපියල් 1,300 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර සිල්ලර වෙළෙන්දන් එළවළු ග්‍රෑම් 100 ක මිල ප්‍රදර්ශනය කිරීමටයි මේ වන විට ආරම්භ කර ඇත්තේ.

මේ අතර ලොකු ලූණු කිලෝවක් රුපියල් 520 ත් 560 ත් අතර මිලක් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර බෝංචි ග්‍රෑම් 100 ක් රුපියල් 160ක් ලෙසත්, කැරට් ග්‍රෑම් 250 ක් රුපියල් 140ක් ලෙසටත්, තක්කාලි ග්‍රෑම් 250 ක් රුපියල් 180ක් ලෙසටත් එළවළු මිල පාරිභෝගිකයින්ට දරාගත නොහැකි ලෙස ඉහලගොස් තිබෙනවා .

මේ ඒ පිළිබදව පාරිභෝගිකයින් දැක්වූ අදහස් .

https://www.vnews.lk/storage/2023/12/JANTHAWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content