මෙම දිනවල වෙළදපොලේ එළවළු මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට්, බෝංචි, වට්ටක්කා ආදි එළවළු රැසක ග්‍රෑම් 250 හේ මිල රුපියල් 100  ඉක්මවා ඇති බවටයි අප වාර්තාකරුවන් පවසන්නේ.

කෙසේ වෙතත් පෑලියගොඩ මැනිනං පොදු වෙළදපොල ඇතුළුව වෙළදපොල්වල් තුළ එලවළු කිලෝග්‍රෑමයක මිල සටහන්ව ඇත්තේ 300 ත් 400 ත් අතර සීමාවක බව සදහන්.

අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවටයි වෙළදුන් පවසන්නේ.

WhatsApp Group

Skip to content