පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ අද එළවලු මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.

රාබු කිලෝවක් රුපියල් 50ක් වන අතර, කැරට් කිලෝවක් රුපියල් 200ක් වන බවයි වාර්තා වන්නේ.

ලුණු කොළ රුපියල් 100ක් වන බව ද සඳහන් .

දඹල කිලෝවක් රුපියල් 150ක් වන අතර,වට්ටක්කා කිලෝවක් රුපියල් 250ක් බවයි සඳහන්.

WhatsApp Group

Skip to content