එළඹෙන සඳුදා දිනයේදී පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට ණය පිළිබදව ආණ්ඩුවේ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විපක්ෂය ද සම්බන්ධ කරගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පිළිතුරු දෙමිනුයි ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ.

Press Vs Prez කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළා.

WhatsApp Group

Skip to content