ටෙස්ලා අධිපති එලෝන් මස්ක් උඩඟු ප්‍රකෝටිපතියෙක් බවටඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.
පසුගියදා සිදුවූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ප්‍රහාරයේ පිහි ඇනුම පිළිබඳ වීඩියෝ දර්ශන එලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍යයෙන් ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ කොමසාරිස්වරිය වන ඉන්මන් ග්‍රාන්ට් නියෝග කර තිබුණා.
එහෙත් ඒ සම්බන්ධයෙන් එලෝන් මස්ක් පියවරක් ගෙන තිබුණේ නැහැ.