එලඹෙන සෙනසුරාදා දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදුවන බව වාර්තා වෙනවා.

ඒ අනුව පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව කොලඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

 

WhatsApp Group

Skip to content