අලුත් අවුරුදු සමයත් සමග කථාබහට ලක්වන දේශීය එරබදු ශාකය කෘමියෙකු හේතුවෙන් මෙරටින් තුරන්වීමේ අවදානමකට කල්ව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එරිත්‍රයිනා ගෝල්වෝස් නම් කෘමියෙකුගේ බලපෑම හේතුවෙන් මෙලෙස දේශීය එරබදු ශාකය මෙරටින් වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇති බව ජාතික උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් විජේසුන්දර සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content