එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන මාසයේදී සංශෝධනය කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වනවා.

එම පක්ෂයේ ව්‍යවස්ථාව ජාතික අවශ්‍යතාවය පරිදි මෙලෙස සංශෝධනය කිරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/07/WAJIRA-ABEWARDHANA-EDIT-01-.mp3?_=1 https://www.vnews.lk/storage/2023/07/WAJIRA-ABEWARDHANA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content