එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍ය බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

එවන් ලිපියක් පක්ෂයෙන් තමන් වෙත නොලැබුණ බවයි ඒ මහතා සදහන් කරන්නේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේ බණ්ඩාර ඉවත් කිරීමට එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව පක්ෂයේ අභ්‍යන්තර වාර්තා සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content