එක්සත් ජාතික පක්ෂය අද සිය 77 වන සංවත්සරය සමරනු ලැබුවා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි.

මෙම උත්සවයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු නායකයින් රැසක් එක්ව සිටියා.

මෙහිදි ආගමික වතාවත්වලින් අනතුරුව පක්ෂයේ හිටපු දිවංගත නායකයින් රැසකගේ පිළිරූවලට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

WhatsApp Group

Skip to content