සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව කියා සිටියා.

මේ හේතුවෙන් සිදුකළ වැටලීම්වලදී සම්බාහන මධ්‍යස්ථාන 53 ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ නිරතව සිටි කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content