එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද (15)  යළි කැදවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයත් නඩුවට පෙනී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

මෙම නඩුව සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 9 වන දා පළමුවරට කැදවනු ලැබුවා.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයක් ද පැවැත්වුණා.

WhatsApp Group

Skip to content