මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාරිත්වය දරණ සිංගප්පූරු සමාගමේ නීතිඥයින් සහ රක්ෂණකරුවන් සමග නීතිපතිවරයා ඇතුඵ පිරිසක් සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ඊයේ සහ පෙරේදා යන දිනවලදී මෙම සාකච්ඡාව පැවති බවයි.

මෙම නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු තීරයට සිදු වූ හානි තක්සේරුව පිළිබදවද මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content