2024 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමින්.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබදතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.

 

WhatsApp Group

Skip to content