අරගලය ඉල්ලූ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන 21 වනදා පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඒ වෙනස කළ යුත්තේ රටේ පාලන බලය හොබවන දේශපාලන පක්ෂය විසින් බවද සඳහන් කලා .

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවා.

රට ඉදිරියට ගෙන යාමේදී ඊට ගැලපෙන ලෙස පක්ෂයට නව ව්‍යවස්ථාවක් මෙම සම්මේලනයේ දී හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කලා.

මේ අතර සමාජ මාධ්‍ය නියාමනය කරන බවට පලවන වාර්තා සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/10/PALITHA-RANGE-BANDRA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content