සමගි ජනබලවේගය පක්ෂය හා සන්ධාන ගතවී මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් එම පක්ෂ දෙක අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම, සමගි ජනබලවේගය විසින් උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙවර මහ මැතිවරණයට එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් නොවන බවයි එහි නායක පාඨලි චම්පික රණවක මහතා පවසන්නේ.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා.

WhatsApp Group

Skip to content