එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් ආරාභි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

දෙවැනි තරගය අයර්ලන්ත කණ්ඩායම සහා ඕමාන් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content