ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හී හත්වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ සහ ඊට පෙර පැවති තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දක්ෂතාවය මත මෙලෙස ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.

එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථානයේ ඕස්ටේ‍රලියානු කණ්ඩායමත්, දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායමත්, තෙවන ස්ථානයේ පාකිස්තාන කණ්ඩායමත් පසුවනවා.

WhatsApp Group

Skip to content