සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 79ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 34ට සීමා කිරීමටයි කටයුතු කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමික පන්දුවාර 34 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 226ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 147ක් පමණයිත

WhatsApp Group

Skip to content