සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

බංග්ලාදේශයේ මීර්පූර් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු 20යි 20 තරග දෙක ජයගත් බංග්ගාදේශය මේ වන විට තරගාවලිය ජය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content