සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 139ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 143ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content