2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ඊයේ සමත් වුනා.

ඒ ගෝල 1ට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගය ස්පාඤ්ඤය සහ එංගලන්තය යන කණ්ඩායම් ද්විත්වයේම පළමු ලෝක කුසලාන අවසන් මහා තරගය වීමද විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content