බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් එරට ගුවන් ගමන් ප්‍රමාදයන් සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අගවනවා.

මේ වන විටත් බොහෝ ගුවන් ගමන් වාර ප්‍රමාද වී ඇති බවයි බී.බී.සී. පුවත් සේවය සඳහන් කරන්නේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් සදහා මෙම බාධාව සිදුව තිබෙනවා.

දහස් ගණනක් ගුවන් මගීන්ට තම ගුවන් වාරය ආරම්භ කෙරෙන තුරු බලා සිටිමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content