ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිසිය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමයට යාමේදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

අදාළ සැකකරු තියුණු ආයුධයකින් පොලිසියට පහරදීමේදී වෙඩි තැබීම සිදුකළ බව පොලිසිය සදහන් කළා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු සැකකරු ඇල්පිටිය රෝහලට අතුලත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content