2023 උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 28 වනදා දක්වා ඒ සදහා අවස්ථාවට ලබා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් කැදවීම සිදුකෙරෙනු ඇති.

ලබන 28 වනදාට පෙර සියලු විභාග අපේක්ෂකයින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content