වතු හාම්පුතුන්ගේ සංගමය මේ වනවිට කොළඹදී සාකච්ඡාවක නිරත වන බව වාර්තා වනවා.

ඒ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණය සම්බන්ධවයි.

මේ සාකච්ඡාවේදී වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී තීරණය කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content