අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සදහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන මගින් මෙය ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පැවසුවේ.

එම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවද එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/12/DENGU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content