අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පිළිබද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය නොවැම්වර් 25 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

නොවැම්බර් 25 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content