2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා ආරම්භ වීමට කටයුතු යොදා තිබෙන බවයි එම දෙපාර්තමේන්තු සදහන් කළේ.

මෙම විභාගය දෙසැම්බර් 21 වැනිදා අවසන් වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content