උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා දිනකට ගෙවන මුදල ඉහල දැමිය යුතු බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා.

එහි සභාපති පුජ්‍ය යාලවල පඥා සේකර හිමියන් පවසන්නේ උසස් පෙළ විභාගය අවසන් වූ වහාම උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ හේතුවෙන් ඊට පෙර පරීක්ෂකවරුන් සඳහා ගෙවන දෛනික දීමනාව ඉහල නැංවීමට කටයුතු කරන්නෙයි උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

https://www.vnews.lk/storage/2023/02/YALWALA-HIMI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content