2022 -2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 27 වනදාසිට ජූලි මස 31 වනදා දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නැටුම් විෂය මෙන්ම සංගීතය විෂය සදහා එළබෙන 27 වනදා සිට ජූලි මස 06වන දින දක්වාත්, ඉංජිනේරු තාක්ෂණවේදය – එළබෙන ජූලි මස 12 වනදා දින සිට ජූලි 21 වන දින දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය -එළබෙන ජූලි මස 29 වෙනිදා සිට ජූලි 31 වන දින දක්වාත් පැවැත්වෙනු ඇති බව සදහන් .

WhatsApp Group

Skip to content