2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන 31 වන දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

මෙවර උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් සහ පෞද්ගලික අයදුම්කරුවන් තුන් ලක්ෂ හතලිස් හයදහස් නවසිය හැත්ත හය දෙනෙකු පෙනී සිටියා.

එම අපේක්ෂකයන් අතර පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ අසූ එක්දහස් හාරසිය හතලිස් පහක් සහ පෞද්ගලික අයදුම්කරුවන් හැටපන්දහස් පන්සිය තිස් එක් දෙනෙකු සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content