2023 වර්ෂයට අදාළව පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස පළමු සතිය වන විට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගය ලබන මස මැද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලා.

WhatsApp Group

Skip to content