මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සදහා අද උසස් පෙළ නව පංති ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක උත්සවය කොළඹ නාලන්දා විද්‍යාලයේදී පැවැත්වෙන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් මාස කිහිපයක් ගත කිරීමට සිදුවීම හමුවේ උසස් පෙළ පංති කඩිනමින් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content