පර්සියස් උල්කාපත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේදී ශ්‍රි ලාංකික ජනතාවට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

ඔහු පැවසුවේ පර්සියස් තාරුකා රාශිය ආශ්‍රිතව මෙය දැකගත හැකි බවත් මෙහිදී පැයකට උල්කාපාත 100ක් පමණ දැකගත හැකි බවයි ගිහාන් වීරසේකර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content